රතු තුරුව රට පුරා යොදවනවා.. 80ක බල ඇණියක් බදුල්ලට..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ඇතිව තිබෙන ආපදා තත්වය මත ශ්‍රී ලංකා රතු තරුව සහන සේවා බලකාය රට පුරා ස්ථානගත කිරිම ආරම්භ කර ඇතැයි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.


බදුල්ල දිස්ත‍්‍රික්කයේ බිඳ වැටී තිබෙන විදුලි සබදතා නැවත ස්ථාපිත කිරීමට අසූවක බල ඇණියක් සූදානම් කර ඇති බව ද ඇමතිවරයා ප්‍රකාශ කරයි.


රූපවාහිනි වැඩසටහනකට එක් වෙමින් ඇමතිවරයා මේ බව පැවසුවේය.

Post a Comment

0 Comments