“අනුරට රට දුන්නත් ජවිපෙට රට දෙන්න එපා.. විනාසයි.. ඊළඟ විපක්ෂ නායිකා හරිනි මැතිණියට සුබ පතමි..”


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ පුත් පූර්ණ කීර්ති සිය මුහුණු පොතේ ආන්දෝලනාත්මක සටහනක් තබා තිබෙනවා.


“ම#න්න පුළුවන් නම් මාව එකපාරයි සහෝදරවරුණි. දැනටමත් මට තර්ජනය කරන හැමෝටම ළිං. ඊළඟ විපක්ෂ නායිකා හරිනි මැතිණියට සුබ පනමි. මාව මැ#වත් සන්‍ය දිනන බව මම දනිමි.


අනුරට රට දුන්නත් ජවිපෙ‌ට රට දෙන්න එපා..විනාසයි.”


පූර්ණ කීර්ති ද අල්විස්

Post a Comment

0 Comments