සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
රටේ නිවාස සංකල්පය වෙනස් කිරීමට ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටියත්, රටේ තැන තැන නිවාස ඉදිකර තිබූ ක්‍රමය ඊට බාධාවක් වූ බව නියෝජ්‍ය ඇමති ටීබී සරත් පවසයි .
නියෝජ්‍ය ඇමතිවරයා මේ බව සඳහන් කර සිටියේ ජනහමුවක් අමතමිනි.
නමුත් පසුගිය ගංවතුර ඊට ආශීර්වාදයක් වූ බවත්, එමඟින් නව නිවාස සැලසුමකට යාමට අවශ්‍ය තත්ත්වය නිර්මාණය කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

0 Comments