බී ලූනු වගාව රටට බරක්.. පිටරටින් ගෙනාවා නම් ලාභයි.. ඇමති ලාල් හොඳවායින් දෙසයි..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

<

බී ලූනු වගාවට ලංකාවේ පිරිවැය වැඩි බවත් පිටරටින් ඊට වඩා අඩු මිලකට බී ලූනු ගෙන ආ හැකි බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

එහෙයින් පිටරටින් බී ලූනු ගෙන ඒම පාරිභෝගිකයාට වාසිදායක බව ඒ මහතා පෙන්වා දෙයි.

කොළඹ පැවති වැඩමුළුවක් අමතමින් ඇමතිවරයා මේ බව සඳහන් කළ අතර දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා මේ වන විටත් බී ලූනු කිලෝවක් සඳහා රු. 50ක බද්දක් පනවා ඇති බව ද පැවසීය

ගම දක්වා සක්‍රීයව ක්‍රියාත්මක වන සමූපකාර ක්‍රමයෙක් නොමැතිව ගොවියාගේ මෙම ගැටලුව සඳහා විසඳුමක් රජයට නොමැති බව ද ඇමති ලාල්කාන්ත වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

Post a Comment

0 Comments