සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
විපක්ෂය නියෝජනය කරන දේශපාලඥයන්ට තිත්ත කුණුහරුපෙන් බැන වදින යූටියුබ් නාලිකාවක් මෙහෙයවන්නෙකුට ආණ්ඩුවෙන් පොලිස් ආරක්ෂාව ලබාදී ඇතැයි ලන්ඩනයේ වෙසෙන මාධ්‍යවේදී උවිඳු කුරුකුළසුරිය මහතා සඳහන් කරයි.
එවන් තත්ත්වයක් තිබේදී තමන් එක කුණුහරපයක් කිව්වා කියා ඇතැමුන්ට තරහ ගොස් ඇති බවද ඔහු පවසයි.
තම සමාජ ජාල ගිණුමෙන් සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.


0 Comments